උතුරු පළාත් ඇමැතිවරුන්ට එරෙහිව පරීක්‍ෂණයක්

උතුරු පළාත් අමාත්‍යවරුන් සිව් දෙනෙකුට එරෙහිව ජනතාව විසින් දිගින් දිගටම ඉදිරිපත් කරන වංචා දූෂණ චෝදනා සම්බන්‍ධයෙන් පරීක්‍ෂණයක් සිදු කිරීමට කමිටුවක් පත්කිරීම සඳහා අනුමැතිය ලබාදිය යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභාවෙන් ඉල්ලා තිබේ. මේ සම්බන්‍ධයෙන් අනුමැතිය ඉල්ලා මහ ඇමැතිවරයා විසින් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ද වාර්තාවේ. උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා … Continue reading උතුරු පළාත් ඇමැතිවරුන්ට එරෙහිව පරීක්‍ෂණයක්